tag:blogger.com,1999:blog-215133170162127391.post2219736100412961123..comments2024-03-02T08:42:02.513-05:00Comments on පරිවර්තන....Parivarthana: අසිරිමත් ගැහැනියනිලූක කදුරුගමුවhttp://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-215133170162127391.post-25668333999213149652018-05-18T19:22:49.777-04:002018-05-18T19:22:49.777-04:00නිලූක ගේ පරිවර්තන මම මුලින්ම දැක්කෙ බූන්දි වෙබ් අව...නිලූක ගේ පරිවර්තන මම මුලින්ම දැක්කෙ බූන්දි වෙබ් අවකාශයෙන් . නිලූක ගේ පරිවර්තන රසවත් .එක දිගට කියවගෙන යන්න පුළුවන් . පරිවර්තකයෙක් විදිහට නිලූක පරිණතයි කියල මට හිතෙනවා . ඒත් මම මේ බ්ලොග් අවකාශය දැක්කෙ ඊයේ මුහුණු පොත හරහා . මට හිතෙන්නෙ නිලූකගේ නිර්මාණ පරාසය පුළුල් කියල . මගේ අදහස නිලූක බ්ලොග් අඩවිය ගැන මීට වඩා ප්රචාරණයක් කලොත් හොදයි කියල . නිලුකගේ තවත් නිර්මාණ කිහිපයක් ඉඩ කඩ ලැබෙන විදිහට ඉදිරියේදී ගුවන් විදුලි කෙටිකථා විදිහට අහන්න පුළුවන් වේවි . සොයුර ඔබට ජය .......අනුරුද්ධ වැලිගමගේ කැනඩාවේ මිසිසාගා නගරයේ සිට ........Traveller Anuhttps://www.blogger.com/profile/00202720715570717768noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-81773900245869588962018-05-18T01:27:48.267-04:002018-05-18T01:27:48.267-04:00අපුරුය අසිරිමත් ගැහැණිය.අපුරුය අසිරිමත් ගැහැණිය.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-4959736620509686732018-05-17T23:51:03.791-04:002018-05-17T23:51:03.791-04:00ස්තුතියි ....ස්තුතියි ....Anonymousnoreply@blogger.com