tag:blogger.com,1999:blog-215133170162127391.post3537851274735648260..comments2024-03-02T08:42:02.513-05:00Comments on පරිවර්තන....Parivarthana: නොඑනු මැන, මා මළ පසුනිලූක කදුරුගමුවhttp://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-215133170162127391.post-84443387371997033812015-07-13T06:11:14.361-04:002015-07-13T06:11:14.361-04:00ඔබට මා අතැර යන්නට වූ පසු
කිසි දිනෙක නොගියෙමි නුඹ ස...ඔබට මා අතැර යන්නට වූ පසු
කිසි දිනෙක නොගියෙමි නුඹ සොහොන වෙත
නුඹ මගේ හදවතෙහි මිස එහි සිටින්නට හැකිද

කුමට පාරවන්නෙද ඔබ පාමුලට විත් පසුගිය මතක
නුඹ නොවන නුඹට මැකී යන්නට දෙමි නිසසලව
සුළඟ හමයි මල් කිනිති සැලෙයි
කඳුකරයේ නිසල බව නුඹ වටා විහිදෙයි

නුඹට යන්නට සිදු වූ පසු ඉවතට
රැගෙන ආවෙමි මම නුඹ මගේ හදවතට
එහෙත් ඉකි නොගැසුවෙමි
යන්නට නොහැකි වෙන ලෙස නුඹට
ඇදී යා යුතුය ඔබ ඉඳින්
වලාවක් වගේ සිහිලෙන් සැහැල්ලුවෙන්

මතකයන්ගේ බරින් මුදාහැර ඔබව
රැගෙන ආවෙමි මල් සුවඳ

මේ බලන්න
මගේ කන් පෙති මත මල් පිපී ඇත
සාරියේ රන් රෝස මල පවා ඔබගේයකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-9078692235512117242015-07-12T09:20:15.428-04:002015-07-12T09:20:15.428-04:00සංස්කෘති දෙකක වෙනස !සංස්කෘති දෙකක වෙනස !නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-69207741005361478202015-07-11T23:07:18.489-04:002015-07-11T23:07:18.489-04:00ඒකට සිංහල ගීත සාහිත්‍යය බලන්නකෝ....................ඒකට සිංහල ගීත සාහිත්‍යය බලන්නකෝ..................

මා මල පසු සොහොන් කොතේ දුක් ගීතයක් ලියනු මැනවි....
--------- මගෙ ළග තනියට ඉනු මැනවීAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com