tag:blogger.com,1999:blog-215133170162127391.post5075754863011085865..comments2024-03-02T08:42:02.513-05:00Comments on පරිවර්තන....Parivarthana: සිහිනනිලූක කදුරුගමුවhttp://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-215133170162127391.post-35707984347849004672014-01-21T23:15:39.771-05:002014-01-21T23:15:39.771-05:00ඇගයුම සතුටින් භාරගනිමි. ගොඩවැදුණාට ස්තූතියි.ඇගයුම සතුටින් භාරගනිමි. ගොඩවැදුණාට ස්තූතියි.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-86629576124489992252014-01-21T14:16:42.890-05:002014-01-21T14:16:42.890-05:00අල්ලාගෙන සිටිමි . . . . තදින් . . . . . . . වුවත...අල්ලාගෙන සිටිමි . . . . තදින් . . . . . . . වුවත් එය "සිහිනයක්"
පරිවර්තනය ඉහළින් අගයමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-79576034957725915862014-01-09T22:15:32.561-05:002014-01-09T22:15:32.561-05:00සතියකට එකකට වඩා දාන්න අමාරුයි ලක්මාල්. අර ඔයා කියන...සතියකට එකකට වඩා දාන්න අමාරුයි ලක්මාල්. අර ඔයා කියන්නා වගේ ගස් යට කාර් නවත්තලා නිදාගන්නවට අපට පඩි ගෙවන්නෙ නෑනෙ.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-91549484404755434832014-01-09T12:39:04.532-05:002014-01-09T12:39:04.532-05:00එහෙනම් ඉක්මනට දාන්නඑහෙනම් ඉක්මනට දාන්නඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-77333456827767617962014-01-09T00:53:52.644-05:002014-01-09T00:53:52.644-05:00ඔබටත් ස්තූතියි මෙහි ගොඩවැදුණාට. තව නිර්මාණ කිහිපයක...ඔබටත් ස්තූතියි මෙහි ගොඩවැදුණාට. තව නිර්මාණ කිහිපයක් පළකරන්නට සූදානම් කර තිබෙනවා.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-26124234621991620892014-01-08T23:27:06.977-05:002014-01-08T23:27:06.977-05:00ස් තූ ති ය් තව අලුත් පරිවර්තන ටිකක් දෙන්න.ස් තූ ති ය් තව අලුත් පරිවර්තන ටිකක් දෙන්න.m1979https://www.blogger.com/profile/05196708380665362127noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-375369554789786542014-01-07T22:05:17.399-05:002014-01-07T22:05:17.399-05:00ඔබට තුති. හොඳ රූපකයක් පාවිච්චි කරලා තියෙන්නේ.ඔබට තුති. හොඳ රූපකයක් පාවිච්චි කරලා තියෙන්නේ.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-34225739411893432862014-01-07T10:37:10.815-05:002014-01-07T10:37:10.815-05:00බොහොම අගේට පරිවර්තනය කරලා තියෙනවා. ස්තූතියි නිලූක....බොහොම අගේට පරිවර්තනය කරලා තියෙනවා. ස්තූතියි නිලූක.
සිහින නැතිව ජීවත්වෙනවා කියන්නේ පරිප්පු නැතිව පාන් කනවා වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-69918057802190137932014-01-06T22:06:59.552-05:002014-01-06T22:06:59.552-05:00ඔබේ අදහසට ස්තූතියි Blue Lotus. හැමදාමත් වගේ ඔබගේ අ...ඔබේ අදහසට ස්තූතියි Blue Lotus. හැමදාමත් වගේ ඔබගේ අදහස්, ලිවීමට අනුප්රාණය සපයනවා. ඔබට සුබ නවවසරක් වේවා.
නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-12052525057394294212014-01-06T22:03:02.237-05:002014-01-06T22:03:02.237-05:00ඊලඟ පරිවර්තනය කවදද කියල බල බල හිටියෙ. ඔබේ කවිය දැක...ඊලඟ පරිවර්තනය කවදද කියල බල බල හිටියෙ. ඔබේ කවිය දැක්කම මම ඉක්මනටම ඔරිජිනල් එක කියෙව්වා. superb! ඒ අදහස ඊට වැඩිය සාර්තකව ලියන්න වෙන විදියක් නම් නෑ කියලයි මට හිතෙන්නෙ. සුබ පැතුම්.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-48263405094571290542014-01-02T04:01:31.755-05:002014-01-02T04:01:31.755-05:00ඔබටත් එසේම වේවා සෑම්. ඇවිත් යන්න ආවාට ස්තූතියි. ඔබටත් එසේම වේවා සෑම්. ඇවිත් යන්න ආවාට ස්තූතියි. නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-84021186395687848342014-01-01T23:54:09.504-05:002014-01-01T23:54:09.504-05:00සුභ නව වසරක් වේවා !!සුභ නව වසරක් වේවා !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-64503340357681883022014-01-01T21:52:21.940-05:002014-01-01T21:52:21.940-05:00@ Helapa Kade
අගය කිරීම සතුටින් බාරගන්නවා. මෙහි ආව...@ Helapa Kade
අගය කිරීම සතුටින් බාරගන්නවා. මෙහි ආවාට ස්තූතියි.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-6076650608077397512014-01-01T21:51:03.191-05:002014-01-01T21:51:03.191-05:00ඔබගේ අදහසට ස්තූතියි රන්දික. මේ අඩවියට ගොඩවැදුණාටත්...ඔබගේ අදහසට ස්තූතියි රන්දික. මේ අඩවියට ගොඩවැදුණාටත් ස්තූතියි.
නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-83003452402654403062014-01-01T09:50:37.832-05:002014-01-01T09:50:37.832-05:00පරිවර්තනය අගෙයි,ඔබට සුබ නව වසරක් නිලුක.පරිවර්තනය අගෙයි,ඔබට සුබ නව වසරක් නිලුක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-11917740758653376492014-01-01T09:00:57.662-05:002014-01-01T09:00:57.662-05:00ලැබුවාවු නව වසරට කදිම පරිවර්තනයක්. ස්තූතියි. ඔබටත්...ලැබුවාවු නව වසරට කදිම පරිවර්තනයක්. ස්තූතියි. ඔබටත් සුනවවේ!!!Shiroshhttps://www.blogger.com/profile/09241856394963411460noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-49682473070180937392014-01-01T05:47:36.511-05:002014-01-01T05:47:36.511-05:00@දේශකයා
ඔබට ස්තූතියි. මට ටිකක් වෙලා ගියා මොකක්ද ඔ...@දේශකයා

ඔබට ස්තූතියි. මට ටිකක් වෙලා ගියා මොකක්ද ඔසුනවවේ කියන්නේ කියලා තේරුම් ගන්න. ඔබටත් සුනවවේ !නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-46758468873432207612014-01-01T05:18:59.421-05:002014-01-01T05:18:59.421-05:00ස්තුතියි පරිවර්තනයට.. ඔසුනවවේ..!!ස්තුතියි පරිවර්තනයට.. ඔසුනවවේ..!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com