tag:blogger.com,1999:blog-215133170162127391.post8616599480734004318..comments2024-03-02T08:42:02.513-05:00Comments on පරිවර්තන....Parivarthana: කිසිදිනෙක බොරු නොකී මිනිහා (අප්‍රිකානු ජනකතාවකි)නිලූක කදුරුගමුවhttp://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-215133170162127391.post-805299253930240672014-02-12T21:51:42.066-05:002014-02-12T21:51:42.066-05:00නියමයි මමත් ආසයි මේ වගෙ කතා වලට නියමයි මමත් ආසයි මේ වගෙ කතා වලට නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-16474257240903143392013-02-20T03:42:50.338-05:002013-02-20T03:42:50.338-05:00හොඳ කතාවක්...
සරල දේ වගේම විදග්ධ දේටත් කැමති සුළ...හොඳ කතාවක්... <br /><br />සරල දේ වගේම විදග්ධ දේටත් කැමති සුළු පිරිසක් හෝ සිටින නිසා සරල දේට පමණක් සීමා නොවන්න. සරල දේ පමණක් බෙදන ලාභ බ්ලොග් කරුවනගේ තත්වයට නොවැටෙන්න. ඔබේ මූලික උදාර කාර්යය දිගටම කර ගෙන යන්න.The Readernoreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-74270815059127930492012-09-21T12:33:24.433-04:002012-09-21T12:33:24.433-04:00ඔබගේ උදාර පරමාර්ථය දිගටම ගෙනියන්න. නමුත් බ්ලොග් කළ...ඔබගේ උදාර පරමාර්ථය දිගටම ගෙනියන්න. නමුත් බ්ලොග් කළාවට ගැලපෙන්නේ මෙවැනි සරල දේ. අප කැමති වුවත් අකමැති වූවත්. බොහෝම ස්තූතියි සහෝදරයා. ඇත්තටම මේක සරලයි, රහයි... ජයවේවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-89677943090276263652012-09-21T00:35:52.164-04:002012-09-21T00:35:52.164-04:00මේක ඉතින් එකෝමත් එක කාලෙක වෙච්ච දෙයක්නේ.මේක ඉතින් එකෝමත් එක කාලෙක වෙච්ච දෙයක්නේ.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-73593863962091545382012-09-21T00:34:59.938-04:002012-09-21T00:34:59.938-04:00ඒ ගැන එච්චර ගැඹුරින් හිතන්න එපා. ඒක ජනකතාවක්. හැබැ...ඒ ගැන එච්චර ගැඹුරින් හිතන්න එපා. ඒක ජනකතාවක්. හැබැයි ඒ කතාවේ පොඩි ලොජික් සම්බන්ධ දෙයකුත් තියෙනවා තමයි (අස්ත්‍යාර්ථය සහ නාස්ත්‍යාර්ථය).නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-84378965335035106372012-09-21T00:31:25.898-04:002012-09-21T00:31:25.898-04:00කියෙව්වාට ස්තූතියි.කියෙව්වාට ස්තූතියි.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-37718378242308092012-09-20T23:57:12.615-04:002012-09-20T23:57:12.615-04:00නියම කතාව.නියම කතාව.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-42013092820904710412012-09-20T21:22:39.249-04:002012-09-20T21:22:39.249-04:00දැන් කාලේ රජවරුන්ට නම් බොරු කියන අය තමයි ඕනේ.. රජව...දැන් කාලේ රජවරුන්ට නම් බොරු කියන අය තමයි ඕනේ.. රජවෙන්නෙත් බොරු කියන්න පුළුවන් අය විඅතරයි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-56576606424407686322012-09-20T10:21:21.870-04:002012-09-20T10:21:21.870-04:00අෆෝ අපේ ලොජික් මැඩම්ව මතක් කරන කතාවක්නේ මේකඅෆෝ අපේ ලොජික් මැඩම්ව මතක් කරන කතාවක්නේ මේකSusanthahttps://www.blogger.com/profile/09302862858116814989noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-3045885286293293492012-09-20T09:45:08.450-04:002012-09-20T09:45:08.450-04:00ලස්සන වටිනා කතාවක්.ජය!!!ලස්සන වටිනා කතාවක්.ජය!!!A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.com