tag:blogger.com,1999:blog-215133170162127391.post8765247300124592851..comments2024-03-02T08:42:02.513-05:00Comments on පරිවර්තන....Parivarthana: පූර්විකානිලූක කදුරුගමුවhttp://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-215133170162127391.post-703490982175282562014-03-07T09:58:05.742-05:002014-03-07T09:58:05.742-05:00සුනේත්‍රා, ඔබ මගේ පරිවර්තන සියල්ල කියවන බව දැන ගැන...සුනේත්‍රා, ඔබ මගේ පරිවර්තන සියල්ල කියවන බව දැන ගැනීම සතුටක්. ඒවා ගැන ඔබේ අවංක ඇගයීම ඉදිරිපත් කළාට ස්තුතියි. ඔබ කරන යෝජනාව ගැන මා හිතා බලන්නම්. නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-43062733372524111012014-03-07T09:56:24.473-05:002014-03-07T09:56:24.473-05:00ඔව්, නිල් මානෙල් මෙය පරිවර්තනය කිරීම ඉතා අසීරු කාර...ඔව්, නිල් මානෙල් මෙය පරිවර්තනය කිරීම ඉතා අසීරු කාර්යක් වුණා. එය නිවැරදිව සිදුවී ඇතැයි මා හිතනවා. ඔබට බොහොම ස්තුතියි අදහස් දැක්වූවාට. ඇයි ඔබ කවි පරිවර්තනය නොකරන්නේ ? එකක් නිකමට වගේ කරලා බලන්න.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-2487541018158181362014-03-02T12:45:37.167-05:002014-03-02T12:45:37.167-05:00මම ඔබේ පර්වර්තන සියල්ල කියවන්නියක් වෙමි.. මුල්ම කව...මම ඔබේ පර්වර්තන සියල්ල කියවන්නියක් වෙමි.. මුල්ම කවිය එලෙසම පල කිරීම ඉතා වටිනවා. නවක පරිවර්තකයන්ට එයින් ගත හැකි දේ අපමණයි.පැරණි කවියන්ගේ කවි සහ කෙටිකතා පමණක් නොව වර්තමානයේ ඉතා ඉහළ අගය කිරීම් වලට ලක් වු කවි, කෙටිකතා පර්වර්තනය කරන්නේ නම් සිංහල පාඨකයාට වර්තමාන ලෝක සාහිත්‍යයේ ඇසුර ලබා ගත හැකිවනු ඇති බව මගේ විශ්වාසයයි. එවිට අතේ ඇති මුදලට පසුතැවිල්ලට ලක් නොවන පොතක් මිලදී ගැනීමට හැකිවනු ඇත. වර්තමානයේ ඉංග්‍රීසි පොතකට ඉතා ඉහල මිලක් ගෙවීමට සිදුව ඇත. හැමදාමත් විශ්ව විද්‍යාල, වියත් සභා සියල්ලෙන් කියවෙන්නේ පැරණි කවියන් ලේඛකයින් ගැනම පමණක් නිිසා ඔබගේ කාර්ය බහුල ජීවිතයෙන් වර්තමාන ලෝක සාහිත්‍ය යේ නව්‍යතාවය පෙන්වීමට යම් කාලයක් වැය කරන්නට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.සුනේත්‍රාnoreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-21260581866835967952014-02-25T21:20:36.859-05:002014-02-25T21:20:36.859-05:00 මම T.S.Eliot ගෙ poems වලට එච්චර කැමති නෑ. ඒව කියව... මම T.S.Eliot ගෙ poems වලට එච්චර කැමති නෑ. ඒව කියව්ද්දි හිතට දැනෙන බර වැඩියි. නවකතාත් එහෙමයි. හැබැයි The Snake නම් ලස්සනයි. මේ කවිය කියවා තියෙනවා. ගොඩක් කලින්. ඒකෙ මුල් පේලි තුන හොඳට මතකයි.

THE WINTER evening settles down
With smell of steaks in passageways.
Six o’clock.

ඔරිජිනල් කවිය කියවන්න පෙර, ඔබේ සිංහල පරිවර්තනය කියවද්දීම ඒක මතකයට ආව. පරිවර්තනය කොච්චර අමරු වෙන්න ඇතිද කියලා හිතා ගත්තැහැකි. ඔහුගෙ බර ඉන්ග්‍රීසි, සිංහලෙනුත් දෙන්න ඔබට හැකි වී තිබෙනවා. ජීවිත විග්‍රහය, පරිවර්තනයෙ හොඳට දැනනවා. පැසසිය යුතු පරිවර්තනයක්. කොහොමත් මං වැඩිය කැමති ඔබේ කවි පරිවර්තන කියවන්න. මේව කියවල දැන්නම් මටත් කවියක් පරිවර්තනය නොකරම බෑ වගේ.
නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-12071465713850452552014-02-21T05:40:46.223-05:002014-02-21T05:40:46.223-05:00ස්තූතියි හැලපේ. ස්තූතියි හැලපේ. නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-84702225332835604812014-02-20T10:40:08.269-05:002014-02-20T10:40:08.269-05:00ඔබ මුල් කවියට හානියක් නොකර පරිවර්තනය කර ඇති හැටි හ...ඔබ මුල් කවියට හානියක් නොකර පරිවර්තනය කර ඇති හැටි හරිම අගෙයි නිලුක.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-59192472787384079382014-02-19T21:47:37.705-05:002014-02-19T21:47:37.705-05:00ඒක ඔබේ යෝජනාවක්නේ දිනේෂ්. ස්තුතියි. ඒක ඔබේ යෝජනාවක්නේ දිනේෂ්. ස්තුතියි. නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-80806528522045062192014-02-19T21:45:56.034-05:002014-02-19T21:45:56.034-05:00Thank you very much Sanath. Took great pains to tr...Thank you very much Sanath. Took great pains to translate it. නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-34496327090221725292014-02-19T14:36:47.502-05:002014-02-19T14:36:47.502-05:00ඔරිජිනල් එකත් එක්කම දාපු එක අගය කරනවා..ඔරිජිනල් එකත් එක්කම දාපු එක අගය කරනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com