tag:blogger.com,1999:blog-215133170162127391.post3495242899279497581..comments2024-03-02T08:42:02.513-05:00Comments on පරිවර්තන....Parivarthana: ගයනු මැන වස්දඬුව දී මා අතට- ඛලීල් ජිබ්රාන්නිලූක කදුරුගමුවhttp://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-215133170162127391.post-38505004352209980352015-02-12T10:46:49.657-05:002015-02-12T10:46:49.657-05:00ස්තූතියි කඳු.ස්තූතියි කඳු.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-13625812039614716142015-02-12T09:05:48.640-05:002015-02-12T09:05:48.640-05:00කෙනෙකු සන්තෝෂ කිරීම කොතරම් පිනක්ද
එනයින්ම ඔබේ කවි ...කෙනෙකු සන්තෝෂ කිරීම කොතරම් පිනක්ද
එනයින්ම ඔබේ කවි මිහිරියාවට පත් කරයි අපකඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-68556397823349167962015-01-01T13:54:59.313-05:002015-01-01T13:54:59.313-05:00ස්තූතියි ඔබේ විචාරයට.ස්තූතියි ඔබේ විචාරයට.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-4438526971624032422014-12-09T18:55:19.467-05:002014-12-09T18:55:19.467-05:00නිලූකගෙ ලොකු දියුණුවක් දැනෙනවා.
මේ තියුණු සුන්දරත්...නිලූකගෙ ලොකු දියුණුවක් දැනෙනවා.
මේ තියුණු සුන්දරත්වයකින් යුතු කව්පෙළ
ඛලීල් ගිබ් රාන්ගෙ වැකි අතර
සැඟවුණ ගැඹුරු ජීවන දර්ශනය
විඳ ප්රත්යක්ෂයෙන් කරන ලද
හුදු පරිවර්තන කලාවත් ඉක්මවා ගිය
නිරායාසී විවරණයක්..
ස්තූතියි..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-50103523364581070352014-11-29T13:35:05.235-05:002014-11-29T13:35:05.235-05:00හප්පා..........කතරක දිය දෝතක් ලබන්න ගිය කාලය.........හප්පා..........කතරක දිය දෝතක් ලබන්න ගිය කාලය..........ගමයාhttp://nonawathina.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-38534216416314066672014-11-29T13:29:33.431-05:002014-11-29T13:29:33.431-05:00අත ඇරලා නෑ. අලුත් තැන වැඩ අධිකයි. ලියන්න වෙලාවක් න...අත ඇරලා නෑ. අලුත් තැන වැඩ අධිකයි. ලියන්න වෙලාවක් නැති කමයි. තියෙන්නේ.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-31223069072873850612014-11-29T10:31:51.326-05:002014-11-29T10:31:51.326-05:00නිලුක ලිවීම අතඇරල දාල කියල මම හිතාගෙන හිටියෙ.ගොඩක්...නිලුක ලිවීම අතඇරල දාල කියල මම හිතාගෙන හිටියෙ.ගොඩක් දවසකින් යමක් ලියන්න මතක් වෙලා තියෙන්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-65702327092503560972014-11-29T09:23:28.651-05:002014-11-29T09:23:28.651-05:00ස්තුතියි. රැකියාවේ කාර්ය බහුලබව නිසා දිගු කලකින් ...ස්තුතියි. රැකියාවේ කාර්ය බහුලබව නිසා දිගු කලකින් යමක් ලියන්නට බැරි වුණා.නිලූක කදුරුගමුවhttps://www.blogger.com/profile/10450573943279382061noreply@blogger.comtag:blogger.com,1999:blog-215133170162127391.post-22269916693106218132014-11-28T22:45:13.179-05:002014-11-28T22:45:13.179-05:00බෝම කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ. ස්තුතියි..බෝම කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ. ස්තුතියි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com