පරිවර්තන....Parivarthana
විශ්ව සාහිත්‍යයෙන් බිඳක් සිංහල අන්තර්ජාල පාඨකයා වෙත ගෙන ඒමට දරන වෑයමකි.
2011/08/10
දුරුත්තේ රාත්‍රිය
දුරුත්තේ රාත්‍රිය, නිසලය, උදුලය
නදී තෙර අසබඩ, ගල්කුළු අතරත
ඔබ ළඟම මම
විස්මයක්, පෙළහරක්
සොයමින් ගැහෙයි
හදවත
අහසෙන් තරුවක් වැටෙයි නම්
අල්ලා ගත යුතුය එය
මා සුරත දිගු කොට
-රෆායෙල් අල්බෙර්තෝ අරියේතා (1888-1968)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
View mobile version
Subscribe to:
Post Comments (Atom)
සෙවුම්
No comments:
Post a Comment