2011/10/12

අහ‍සේ ලියැවුණෙමි












මිනිසෙක්මි මම
පවතින්නේ සුළු කලකි.
සුවිසල්ය රාත්‍රිය
එනමුදු හිස නගා බලමි මම
තාරකා ලියන බව දකිමි මම ‍
නොදැනුවත්වම වැටහී යයි මට
මාද අහසේ එසේ ලියා ඇති වග
කවුරුන් හෝ මේ මොහොතේ
මාද කියවන බව









-ඔක්තාවියෝ පාස් (1914- 1998)

3 comments:

  1. Excellent ! Please keep writing...
    -From Tokyo

    ReplyDelete
  2. සෑහෙන්න කාලයක් ලිව්වම දැණෙන හැඟීමක් වෙන්න ඇති!

    ReplyDelete
  3. It is good to understand who are we. A meaningful thought.

    ReplyDelete

සෙවුම්