*චිත්‍රය: ග්‍රැහැම් පෝප්*
මේ කාගේ වනරොදක් දැයි,
සිතමි මම මා දනිත් යැයි
පිහිටා තිබේ ඔහු නිවෙස
ගම්මානයේ
නොදනී හෙතෙම එනමුදු මා
මෙතැන නතර වූ වගක්
දකින්නට එවනරොද පිරී යන
සැටි හිමෙන්
මා කුඩා අසු සිතනු ඇත එය
අරුමයක්යැයි
නැවතුම මෙසේ අහළක නැතිව
නිවෙසක්
වනපෙත හා දිය මිදුණු විල
අතරමැද
වසරේ අඳුරුතම රාත්‍රියේ
සොලවයි හෙතෙම ගෙලෙහි බැඳි
කිකිණි
අසන්නට මෙන් මහට වැරදී
ඇතිදැයි යමක්
මඳ සුළඟ හමන හඬ, හිම පියලි
වැටෙන හඬ
පමණකිය ඒ හැරුණු විට
ඇසෙන්නේ
වනපෙත සොඳුරුය, අඳුරුය,
ගැඹුරුය
එනමුදු රකින්නට ප්‍රතිඥා
මවෙත ඇත
නිදන්නට පළමුව බොහෝ දුර යා
යුතුය,
නිදන්නට පළමුව බොහෝ දුර යා
යුතුය.
-රොබට් ෆ්‍රොස්ට් (1874-1963)
Stopping by Woods on a Snowy Evening
Whose woods these are I think I know.
His house is in the village, though;
He will not see me stopping here
To watch his woods fill up with snow.
My little horse must think it queer
To stop without a farmhouse near
Between the woods and frozen lake
The darkest evening of the year.
He gives his harness bells a shake
To ask if there is some mistake.
The only other sound's the sweep
Of easy wind and downy flake.
The woods are lovely, dark, and deep,
But I have promises to keep,
And miles to go before I sleep,
And miles to go before I sleep.
His house is in the village, though;
He will not see me stopping here
To watch his woods fill up with snow.
My little horse must think it queer
To stop without a farmhouse near
Between the woods and frozen lake
The darkest evening of the year.
He gives his harness bells a shake
To ask if there is some mistake.
The only other sound's the sweep
Of easy wind and downy flake.
The woods are lovely, dark, and deep,
But I have promises to keep,
And miles to go before I sleep,
And miles to go before I sleep.
-Robert Frost
දරුණු හුදකලාවක් එක්ක ශෝකයක් දැනෙන හැටි!
ReplyDeleteThis priceless translation took me back to the classroom in school . . . . the “Literature period”.
ReplyDeleteStill I image how she described us …….“Stopping by Woods” and how to face the exam.
BUT . . . . . .
I don’t know why
the feeling . . HAD in “I”
Quite changed from “then”
What I HAVE in “I”
Cause . . . . may be the “TIME”
~ ~ Shyamalika ~ ~
යටගියා වු අඳුරු මතකයන්....
Deleteසමරනු දැනේ මනෑසෙන්.....
පිරී ඈත ශෝකයෙන්.....හුදෙකලා වු බඳුන........(දිලාන්)
බොහොම පාළුවක් දැනෙනවා නිලුක,අර්ථ පුර්නයි.
ReplyDeleteලස්සට පරිවර්තනය කරලා තියෙනවා. රොබට් ෆ්‍රොස්ට් අහලා පුරුදු නමක්.
ReplyDeleteමොනවා කියන්නද මන්දා...
ReplyDeleteරොබට් ෆ්‍රොස්ට් දිහායි නිලූක දිහායි බලාගෙන හිටියා කවියයි පරිවර්තනයයි රසවිඳලා.
අරුමැති කවියක සැඟව
ReplyDeleteසුසුමක් හෙළයි රාත්‍රිය!
බොහොම ලස්සනයි කවිය
ReplyDeleteපාලු හීතල දැනෙනවා දැනෙනවා වගෙයි . පාළුවක අඳුරක ගැඹුර, කවියකින් මේ තරම් මවන්න පුලුවන්ද ?
ReplyDeleteඅපූරු කවි පන්තිය. ස්තූතියි .
ReplyDeleteමට මතක් වුනේ . නම මතක නැති කියවපු කතාවක කොටසක්. අධික හිම වැස්සකට අසුවෙච්ච අසරුවෙක්. තද සීතලත්, අධික තෙහට්‍ටුවෙනුත් හෙම්බත්වෙච්ච ඔහු දකිනවා ඈත පුංච් කඳු ගැටයක තියෙන තානායමක්. මේක නිකං කතරක , ක්ම්බිමක් දකිනවා වගේ දෙයක්. තානායමට යන ඔහු මෙහෙම කියනවා.
" මට අවශ්‍ය උණු කෑම බන්දේසියකුත්, උණුහුම් නිදන තැනකුත් පමණයි"
lovely translation brother, lovely...
ReplyDeleteකලකට ඉහත මේ පරිවර්තනය කියවීමට ඔබේ බ්ලොගයට පැමිනියෙමි. නමුත් මා ඉතා ආසා කරන කවියක් ඔබ පරිවර්තනය කර ඇති බැව් දුටු විට මටත් එය පරිවර්තනය කිරීමේ ආසාවක් ඇති විය. එබැවින් ඔබේ පරිවර්තනය නොකියවාම ආපසු ගියෙමි. මගේ පරිවර්තන publish කිරීමෙන් පසුව ඔබේ පරිවර්තනය කියවූයෙමි.
ReplyDeleteඔබේ පරිවර්තනය සිතට ශෝකී, හුදකලා හැඟීමක් ගෙන දෙයි.
one of my favourite poems.. and you translations is also wonderful..
ReplyDeleteso beautiful..