රිෂිකේෂ්වලට
පසු තවමත්
හරිතවන්ය ගංගා නම් නදිය.
කඳුමුදුන් අතරත බිඳෙයි
වීදුරු ක්ෂිතිජය.
ඇවිද යමු අපි පළිඟු මත.
නිසසලබවේ සුවිසල් ආගාධ
ඉහළිනුත් පහතිනුත් ඇත.
ධවලවන් ගිරිකුළු, කළුවන් මේකුළු
තිබේ නිල්වන් අවකාශ මැද.
'මේ රට පුරා උල්පත් හැමතැනම,'
පැවසීය ඔබ.
ගිල්වූයෙමි මා දෑත එදා රෑ
ඔබ පයෝධරවල.
හරිතවන්ය ගංගා නම් නදිය.
කඳුමුදුන් අතරත බිඳෙයි
වීදුරු ක්ෂිතිජය.
ඇවිද යමු අපි පළිඟු මත.
නිසසලබවේ සුවිසල් ආගාධ
ඉහළිනුත් පහතිනුත් ඇත.
ධවලවන් ගිරිකුළු, කළුවන් මේකුළු
තිබේ නිල්වන් අවකාශ මැද.
'මේ රට පුරා උල්පත් හැමතැනම,'
පැවසීය ඔබ.
ගිල්වූයෙමි මා දෑත එදා රෑ
ඔබ පයෝධරවල.
- ඔක්තාවියෝ
පාස් (1914-1998)
(එලිසබෙත් බිෂොප් ස්පාඤ්ඤ බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි)
The
Key of Water
After
Rishikesh
The
Ganges is still green.
The
glass horizon
breaks
among the peaks.
We
walk upon crystals.
Above
and below
great
gulfs of calm.
In
the blue spaces
white
rocks, black clouds.
You
said:
Le pays est plein de sources.
That
night I dipped my hands in your breasts.
-
Octavio Paz (1914-1998)
(Translated
from the Spanish by Elizabeth Bishop)


භාරතවර්ෂයෙ තැනින් තැන ඇවිදගෙන යද්දි මතු වෙන ගංගා නම් ගංගාව ඉන්දියාව මුල් වුණ කවිවලින් මතු වෙන විදිය මනරම්. යටත්විජිතවාදී හෙවණැලිත් ඒ අස්සෙ හමු වෙන කවියක්
ReplyDelete