2016/07/02

වදන්






















මා වදන් තිරිඟු වූ කල
මහපොළොව වීමි මම.
මා වදන් ප්‍රකෝපය වූ විට
ගොස නගන කුණාටුව වීමි මම.
මා වදන් ගල්කුළු වූ කල
නදිය වූයෙම් ගලාගෙන යන.
මා වදන් මධු බවට පත් කල
වසා ගති මැසි කැළ මා දෙතොල.















 

මහ්මුද් දාර්විෂ් (1941-2008)


 (රානා කබ්බානි අරාබි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by Ruben Monzon.

2 comments:

  1. How powerful the words are! The world is word.

    ReplyDelete
  2. අපුරුයි...!
    මේ විදියට කට පරිස්සම් කරගන්න පුළුවන් නම් ගොඩක් ප්‍රශ්න විසදේවි.

    ReplyDelete

සෙවුම්