2011/08/03

සිසිරයේ තුරුපත









ඉක්ම ගොසිනිය බෝ කල්
නැතිව ගොස් මහදෙහි ආශා
මා සිහින මා කෙරෙන්
දුරස්ව ගොසිනි බෝ සේ
ඉතිරිව තිබෙන්නේ
ශෝකය පමණි සපුරාම
හිස්ව ගිය මා හදවතේ

දෙව් නියමය නමැති
දයා විරහිත කුණාටුව වැද
කුසුම් පිරි මල්දම විසිර ඇත
වසන්නෙමි මම හුදකලාවම
මගේ අවසන දකිනු රිසියෙන

වසන්නෙමි මම හුදකලාවම
සිසිරයේ දැඩි සීත සුළඟෙහි
තුරුපතින් තොර පාලු අත්තක
හේමන්තයද ඉක්මවා බෝ කල්
රැඳුණු එකමෙ'ක තුරුපතක් ලෙස











-අලෙක්සාන්දර් පුෂ්කින් (1799-1837) 

4 comments:

  1. pleace, can you post the engish tranlation (from russian]

    ReplyDelete
  2. @ Anonymous, here it is: The English translation is by Yevgeny Bonver.

    I went through all....

    I went through all my former wishes,
    I stopped to love my former dreams;
    In my poor soul stays affliction --
    Result of empty-heart disease.

    Under the fate's fiendish tempests,
    My wreath of flowers had waned --
    I live alone with my sadness,
    And wait: when will come my end?

    Like, when a snowstorm is whistling,
    Alone, on the bare twigs,
    The latest leaf is sadly twisting
    Under the cold's deadly stings.

    ReplyDelete
  3. thanks thankyou very much...

    ReplyDelete
  4. i dont think it is a good translation....sorry..

    ReplyDelete

සෙවුම්