2015/09/07

විඩාපත් මගියෙකුගේ කවිය





























පැතිර ඇත නිසලබව
කඳු මුදුන් උඩින්
නොනැගේ තුරුහිස් මතින්
පවනක සරසරයවත්
නිහඬය වනපෙතේ
පොඩිති කුරුල්ලන්
ඉවසනු මැන මඳක්...
නොපමාව ඉසිඹුලනු ඇත ඔබත්

















-ජොහාන් වුල්ෆ්ගන්ග් ෆොන් ගොඑත(1749-1832)


හයිඩ් ෆ්ලිපෝගේ ඉංගිරිසි පරිවර්තනයෙනි.

Painting by Vasily Perov.

8 comments:

  1. නිලූක, ඔබ කෙටි කතාවක් පරිවර්තනය කරන්නේ කවදාදැයි බලා සිටිමි.

    මෙය ද අගනා තෝරා ගැනීමකි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොයුර. කෙටිකතාවක් පරිවර්තනය කරන්නට අවශ්‍ය කාලය සොයාගැනීම ටිකක් අමාරුයි. ඉදිරියට බලමු.

      Delete
  2. හයිකුවක් වගේ ලස්සනයි
    තවත් මෙවන් කවි පරිවර්තනය කර අපට ලබාදෙන්න
    ජයවේ නිලූක!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබ හරි. කවියේ එක්තරා විදියක හයිකු ගතියක් තිබෙනවා.

      Delete
  3. ඉතාමත් අගෙයි නිලූක.....

    ReplyDelete
  4. අපුරුයි නිලුක.

    ReplyDelete

සෙවුම්